1. කොලම් වෙනස් කරන්න හෝ ප්‍රොඩක්ට් ගොඩක් එකතු කරන්න කලින් CSV ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්න.
2. අප්ඩේට් මැච් කරන්න මුලින්ම ප්‍රොඩක්ට් ID, දෙවනුව Daraz ප්‍රොඩක්ට් ID, අන්තිම විකල්පය විදිහට විතරක් නම පාවිච්චි කරන්න.
3. Contact for Price ප්‍රොඩක්ට් තියෙනවා නම්, මිල බිංදුව තියෙන අයිටම් වෙනම චෙක් කරන්න.
4. Bulk upsert එකෙන් පස්සේ ස්ටොක්, කැටගරිය, සබ් කැටගරිය, මිල සහ පින්තූර හරිද කියලා බලන්න.